Sinhala Chat

Home » » මේ ක්‍ෂේත‍්‍රය දිහා මිනිස්සු බලන්නේ අමුතු විදියට – පියුමි

මේ ක්‍ෂේත‍්‍රය දිහා මිනිස්සු බලන්නේ අමුතු විදියට – පියුමි

1545636_10203004003491826_299485879_nමේ දිනවල කා අතරත් කතාබහට ලක්වන නැගී එන නිළියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. අලූත් මුහුණුවරක් රංගන ක්‍ෂේත‍්‍රයට පැමිණි ඇය පසුගිය දවසක පුවත්පතක් සමග කල සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර තිබුණේ රÛපෑම ගොඩාක් අමාරු කාර්යක් කියලයි. මොකද පියුමි රග පාන්න කලින් නිරූපිකාවක්. ගොඩදෙනෙක් පියුමිව හඳුනාගත්තේ නිරූපණ ක්‍ෂේත‍්‍රයෙන්.
රග පෑම නිසා තමන් වැඩියෙන්ම ආසා කරන නිරූපණ ක්‍ෂේත‍්‍රයෙන් ඉවත්වෙයිද කියන ප‍්‍රශ්න පියුමිගෙන් ඇහුවම ඇයනම් කියන්නේ ඒ විදියේ
තීරණයක් ගන්නේ නැහැ කියලා. කොහොම වුනත් අහම්බෙන් වගේ රංගන ක්‍ෂේත‍්‍රයට ආව පියුමි මේ වෙනකොට විවාහකයි. ඇයට අවුරුදු 4ක පුතෙකුත් ඉන්නවා.
75629916881_Piumi Hansamali  (13)27807996097_Piumi Hansamali (21)
    piumi hansamali - www.gossipelankanews (1) piumi hansamali - www.gossipelankanews (7)
මේ ක්ෂේත‍්‍රයට එනකොට ගොඩාක් අයට ප‍්‍රශ්න වෙන්නේ තමන්ගේ සැමියාගෙන්. පියුමිටත් ඒ ප‍්‍රශ්නේ ඇවිත් තියෙනවා. හැබැයි ඒ පියුමි නිරූපණ ක්ෂේත‍්‍රයේ ඉන්නකොට. ඒකට හේතුවෙලා තියෙන්නේ ගොඩාක් කොටට ඇඳුම් අඳින නිසා කියලයි පියුමිනම් කියන්නේ. කොහොම වුනත් ඒ ගැන පස්සේ තමන්ගේ සැමියා තේරුම් ගත්තාලූ.

ඒ වගේම පියුමි කියන්නේ මේ වෙනකොට මවක් නේ. ගොඩ දෙනෙක්ට එන ප‍්‍රශ්නයක් තමයි මවක්ට නිරූපණ ක්ෂේත‍්‍රය ගැලපෙනවද කියන එක. මේ ගැන පියුමිගෙන් ඇහුවම ඇය කීවේ ඒක හරි වැරදි කතාවක් කියලයි. මොකද පියුමි නිරූපණ ක්ෂේත‍්‍රයට ඇවිත් තියෙන්නේ දරුවා ලැබිලා අවුරුද්දක් වගේ ගියාමලූ.
නිරූපණ ක්ෂේත‍්‍රය වගේම රංගන ක්ෂේත‍්‍රය කියන්නේ ගොඩාක් කාර්යබහුල ක්ෂේත‍්‍ර 2ක්. ඒ වගේ තැනක වැඩකරනකොට තමන්ගේ පවුල ගැන, දරුවන් ගැන, සැමියා ගැන හොයන්න තියෙන කාලය ගොඩාක් අඩුවෙලා යනවා. මේ ප‍්‍රශ්නේ ගැන පියුමිගෙන් ඇහුවම ඇයනම් කියන්නේ ඇයට වගේම ඇයගේ සැමියාට හොඳ අවබෝධයක් තියෙන නිසා ඒ ගැන ප‍්‍රශ්නයක් නොවන බවයි.
බැරිවෙලා හරි තමන්ගේ සැමියා මේ දේවල් නතර කරන්න කීවොත්, මොන තරම් ආදරයෙන් මේ ක්ෂේත‍්‍රවල කටයුතු කලත් ඒ දේවල් නවත්වනවා කියලා තමයි පියුමි වැඩිදුරටත් ප‍්‍රකාශ කරලා තියෙන්නේ.
Powered by Blogger.
 
Copyright © 2014 PATTA VIDEOS